Category : Kiyanna barinam
පෙම්වතා messages නොකළට මැරෙන්න හිතෙන්නේ ඇයි?
ඔවුන්ට නිතරම ජීවිතයේ හිස් බවක් දැනෙන අතර තමන්ගේ ප්‍රතිරූපය ගැන කිසිදු අදහසක් නොමැති බව කියයි. අන් අය මුලදි තමන්ට බොහෝ ලෙස ළංවුවත් පසුව අතහැර යන බව පවසයි. ඔවුන් බොහෝ විට නිරත වන්නේ කෙටි කාලීන ආදර සම්බන්ධතාවලය.
හිත හැංගුවාම පවුලට වෙන විනාශය
ඇත්තටම සමහරවිට එය අනවබෝධය සහ වැරදි වැටහීමක් නිසා ඇති කර ගන්නා පීඩනයක් විය හැකියි. මෙවැනි දේ නිසා විවාහ ජීවිතවල ඉතාම නරක තත්ත්ව ඇති වෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.
නින්දෙදි ඇහැරවලා ලිංගිකව එකතුවෙන එක මාරම මානසික වදයක්
වාහ ජීවිතය තුළ එකිනෙකා අසාර්ථක වෙන්න මේක බොහෝ දුරට බලපානවා. සාමාන්‍යයෙන් කාන්තාවක් සහ පිරිමියකුගේ ලිංගික හැඟීම් දැනීම් ඇති වීමේ චක්‍රයක් පවතින බව පැහැදිලියි.
ගුටි කනවද? ලෙඩේ හොඳකර ගන්නවද?
ලිංගේන්ද්‍රිය පෙන්වූ විට එම කාන්තාවන් දක්වන ප්‍රතිචාරය ඔවුන්ගේ ඉරියව්වල වෙනස්වීම් ඔහුට දැඩි ලිංගික උත්තේජනයක් ලබා දී තිබෙනවා.
බිරිඳ වෙන කෙනෙකුට දීලා සතුටුවෙන සැමියෙක්
මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට එයා මේ දෙස බලාගෙන ස්වයං වින්දනය පවා කරනවා. මුලදී මම මෙයට අකමැති වුණත් පසුව ඔහුගේ පෙරැත්ත කිරීම නිසාම මම එකඟ වුණා.
ඔසප්වෙන්න සතියකට කලින් හැදෙන ලෙඩේ
මගේ නම ශ්‍රියානි. වයස 38යි. මම ගුරුවරියක්. ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ සැමියා පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරනවා. මගේ අම්මත්, තාත්තත් අපේ ගෙදරමයි ඉන්නේ. මේ හැමෝම සමග මම සතුටින් ජීවිතය ගත කරනවා. නමුත් සතියෙන් සතිය මා කණපිට හරවන සිදුවීමක් තිබෙනවා. විශේෂයෙන් මාසික ශුද්ධිය හැදෙන්න ප්‍රථම සතිය මගේ ජීවිතයේ තිබෙන මහා නරකම කාලයක්.
බබා හම්බවුණාට පස්සේ අම්මට හුඟක් කේන්ති යනවද?
දරු ප්‍රසුතියට සුදානම් වන සෑම මවක්ම මේ ගැන බිය විය යුතු නැහැ. එහෙත් අවබෝධයෙන් සිටීම වැදගත්. එසේ කළ යුත්තේ මෙවැනි තත්ත්වයක් මඟ හැරීමෙන් සිදුවිය හැකි හානිය ඉතා විශාල වන නිසයි.
ඔහු හැසිරුණේ මෘගයෙක් විදිහට
මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක ගුරු පත්වීමක් ලබා සිටින වයස අවුරුදු 35ක ගුරුවරියක්. මට මගේ ස්වාමි පුරුෂයා මුල්වරට මුණ ගැනුණෙ ගුරු පුහුණු පීඨයකදී. ඉතා නිවුණු ගති පැවතුම්වලින් යුතු ඔහු කඩ වසම් පුද්ගලයකු නිසා අප දෙදෙනාගේ යාළුකම ඉතාමත් කෙටි කලකදී ආදර කතාවක් බවට පත්වුණා.
බොරු කියන්න එපා. පන්නිපිටියෙ මසාජ් සෙන්ටර් එකේ ද වැඩ කළේ?
‘බොරු කියන්න එපා. මම දන්නව ඔක්කොම. පන්නිපිටියෙ මසාජ් සෙන්ටර් එකේ ද වැඩ කළේ?
තාත්තා දාලා ගියාම පුතා නැවතුණු තැන
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක පරිපාලන නිලධාරිනියක්. මගේ සැමියා ඒ සමාගමේම අධ්යක්ෂවරයෙක්. පුතාල දෙදෙනකු සිටිනවා. ලොකු පුතාට අවුරුදු 14 යි. පොඩි පුතාගේ වයස අවුරුදු 7යි. අපි කොට්ටාව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක ජීවත් වුණා. කාලයක් හොඳින් ගත වනවිට මගේ සැමියා එම ආයතනයේම සිටින වෙනත් නිලධාරිනියක සමග සම්බන්ධයක් ඇතිකර ගත්තා.
සැමියා හොයන්න අසභ්‍ය චිත්‍රපටි එකතු කරපු බිරිඳක්
අපි දෙදෙනා දරුවන් දෙදෙනාත් සමග කලකට ඉහත අමෙරිකාවට ගියේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න.
පස්සෙන් ආපු පෙම්වතා මාව අනාථ කර පැනලා ගියා
පෙම්වතා යැයි කියා මගේ පසුපස මාස ගණනාවක් පැමිණි තරුණයෙකු අතින් මා අනාථ විය.
මිතුරිය අමතක කරන්න බෑ
මට මගේ පංතියේ සිටින මගේම මිතුරියකට සිත ඇදී ගොස් ඇත.
පැරණි පෙම්වතා හන්දා සැමියා එපා වෙලා
අපි දෙදෙනා විවාහ වූයේ යෝජනාවකිනි. විවාහ වීමට පෙර එක් දිනක අපි කායිකව එක් වුණෙමු.
සැමියා කැමති වුණත් මට බෑ
මම වයස අවුරුදු 45 ක එක්දරු මවක්මි. මගේ සැමියා හමුදාවේ සේවය කරයි. ඔහු කායික සම්බන්ධතාවට දැඩි ආශාවක් දක්වන්නෙකි.
සැමියා රට ඉද්දී බිරිඳ මිතුරියක් එක්ක අසම්මත පෙමක්
“කාංචනා, උඹට මාවද ඕන මේ ගෑනිවද? තීරණයක් ගනින් ඉක්මනට.
වාහනේ ඇතුළේ ඉඳන් ගැහැනු දිහා බලන් සතුටු වෙන සැමියෙක්
අස්වාභාවික ලිංගික ආශාවන්ම නෝ චිකිත්සක ප්‍රතිකාර වලින්සු ව කරන්න පුළුවන්
එයාට ඕන විදියට මට ඉන්න බෑ
සමනල් වයසේ පුංචි දරු පැටවු දෙන්නෙක් මැදිකරගත් අනුරාධා, සෙනඟ අතරින් හනි හනිකට ඇවිද ආවාය.
මගේ සැමිය තවත් පිරිමියෙක් එක්ක එතන හිටියෙ බැඳපු ජෝඩුවක් වගේ
ඇයි එයා මං වගේ අහිංසක කෙල්ලකුගෙ ජීවිතය විනාශ කළෙ
සැමියාගේ ඇඟ උඩ නැගගෙන වේවැලෙන් ගහන්න කියන්නේ ලිංගික රෝගයක් නිසාද?
මමත් සැමියාත් දෙදෙනාම ඉගෙන ගත්තේ එකම විශ්ව විද්‍යාලයේ. අපි දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි.
සැමියාට ලිංගික සංක්‍රාන්ති තත්ත්වයක්...ද?
මම විවාහ වෙලා අවුරුද්දයි. අපි දෙන්නා යාළුවෙලා ඉඳල තමයි බැන්දෙ. අවුරුදු 3ක විතර එෆෙයාර් එකක්.
තවත් ඉවසුවා නම් අපි දෙන්නා දෙතැනක
යුවළක් විවාහ වුණාට පස්සේ ජීවිතය පවත්වාගෙන යාමේ වෙනසක් අවශ්‍යයි. මම උසස් විද්‍යාලයක ඉගෙන ගත් ශිෂ්‍යාවක්.