Category : Fit,Ramya sevana
ආබාධය ක්‍රීඩාවට බාධයක් නෙමෙයි
අර්ධ ආබාධිත තත්වයක සිටියත් ක්‍රීඩාවෙන් තම ජීවිතය ජයගෙන මේ වෙනකොට ක්‍රීඩා පුහුණුකාරිනියක්...
රාවණාගෙන් ඇරඹුණු චෙස් ගැන චෙස් ශූරී සචිනිගෙන්
චෙස් ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත්ත කාන්තාවන් අතරින් සචිනි රණසිංහ කියන්නෙ විශේෂිත කෙනෙක්.
ඕෂධීගෙ ක්‍රිකට් රහස්
ආසියානු තරඟාවලියත් එක්ක ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන නැවතත් බොහෝ අයගේ අවධානය යොමු වුණා.
ප්‍රංශ ක්‍රීඩිකාවන් 250ක් - Raid Amazones 2023 මහනුවරට
Raid Amazones 2023 ප්‍රංශ ත්‍රාසජනක තරඟාවලිය මහනුවර දී පසුගිය දා (22) ආරම්භවිය.
ක්‍රීඩාවේදී වයස කියන්නේ No. එකක් විතරයි
ලංකාවේ ක්‍රීඩාව ලෝකෙට ගෙන ගිය දක්ෂ ක්‍රීඩිකාවක් ලෙසින් නමක් දිනාගත් ඇය නමින් තිලකා ජිනදාස.
සාත්තුවක් නැතිව හැදෙන සෝගම්
සෝගම් හි නිජබිම වන්නේ අප්‍රිකාව යි. අපේ රටේ ඉදල් ඉරිඟු ලෙස හඳුන්වන්නේ ද සෝගම්ය.
වසර පුරාම පලදාව දෙන ත්‍රී සිස්ටර්ස්
දඹල යනු බොහෝදෙනකු ඉතා ප්‍රිය කරන රසවත් සේම ගුණදායී එළවළුවකි.
වඳුරු මෑ කෑවම විස වෙනවද? නිවැරදිව පිසින්නේ මෙහෙමයි
වඳුරු මෑ ලංකාවට ආවේණික එළවළු වර්ගයක් නොවේ.
වතුර පොහොර නැතුවත් හැදෙන තෝර පරිප්පු
ඕනෑම ආහාරයක් සමග ගළපාගැනීමට හැකිවී නිසා අපේ ආහාර රටාව තුළ නැතුවම බැරි තැනට පරිප්පු පත් වී අවසන්ය.
ගෙවත්තට හිඟුරල පාත්තියක්
අපේ රටේ ප්‍රධාන ලෙස වගා කරන අල බෝග ලෙස අර්තාපල්, මඤ්ඤොක්කා, බතල හඳුන්වා දිය හැකි අතර ගෙවතු ආශ්‍රිතව ඉන්නල,....
ඔබේ ගෙවත්තටත් රොසෙල්ලා රට බිලිං මොඩ් වෙලා
මෙහි ඇති ඇඹුල් රසය නිසා අපේ රටේ බොහෝ දෙනා රට බිලිං ලෙස හැඳින්වූ...
මල් විකුණලා ඉඩමක් අරන් ගෙයකුත් හැදුවා
ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පවුලට ශක්තියක් වීමට ඕනෑම කාන්තාවකට අවස්ථාව තිබේ. ඒ සඳහා වයස, ගැටලුවක් නොවේ.
වාස්තු දෝෂ ඇති-නැති කරන වැසිකිළි වළ
නිවෙසක් ඉදිකිරීමේදී ඉඩමේ වාස්තු විද්‍යානුකුලව නිවැරදි ආකාරයට වැසිකිළි වළක් කපන්නේ කොතැනකද යන්න බොහෝදෙනකුට පවතින ගැටලුවකි.
ගෙවත්තට දෙහි පැළයක්
ගෙවත්තේ දෙහි ගසක් වගා කර ගැනීම හිතන තරම් අපහසු නැත.
ගෙට අලුත් කෑල්ලක් ගන්නවද?
පැරණි නිවසට කරන වෙනස්කම් සොයාගත නොහැකි තරම් සූක්ෂමව කළ යුතුය.
විදුලි බිලේ ගෑස් බස්සන කුස්සියෙ බඩු
ගෘහ විදුලි උපකරණ පාවිච්චි කිරීමෙන් කාලය ඉතිරි කරගෙන වැඩ පහසු කර ගත්තත් මේ වෙද්දි නම් ගෘහිණියන් මුහුණ දෙන්නෙ වෙනත් ගැටලුවකට.
කිචන් එකට ගියාම මූඩ්එක වෙනස් වෙනවද?
නිවසේ සාලය,නානකාමරය, සහ ප්‍රධාන නිදන කාමරය මෙන්ම මු`ඵතැන්ගෙයටත් කෙනෙක් ඇතු`ඵවන විටදීම පළමුව ඇසට දැනිය යුත්තේ නිදහස් හැඟීමක්.
පොළෙන් ගෙනෙන එළවළු ලිස්ට් එකෙන් අමු මිරිස් ඉවතට
නිවෙසට එදිනෙදා අවශ්‍ය එළවළුවක් දෙකක් ගෙවත්තේ වගාකර ගැනීම අද ගෘහිණියො පුරුද්දක් කරගෙන.
හදන නිවසට අඩු මුදලකින් වැඩි පෙනුමක්
ලොකු මුදලක් තමන්ගේ ළඟ නැතිවුණාට ලොකු ලොකු හීන නම් හැමෝම ළඟ තිබෙනවා. ඒ අතරින් ලොකුම සිහිනය තමයි නිවහන. ඒ හදන සිහින නිවහනට හොඳ ලස්සන පෙනුමක් තිබෙනවට, නිවස දකින අය එහි අලංකාරය ගැන වර්ණනා කරනවාට, අකමැති කෙනෙක් නැහැ.
හිතේ සතුට රැඳෙන්න සොබාදහම විඳින්න
අප අවට ස්වාභාවික පරිසරය කෙතරම් දුරට අවධානයට ගන්නවාද? ඒ ගැන හිතනවාද, අගය කරනවාද? ඒ අපගේ අවධානය, සිතීම හා අගය කිරීම මත ස්වභාවධර්මය හා අප අතර බැඳීම කොතරම් ද යන්න සිතාගත හැකියි. ඒ බැඳීම ශක්තිමත් වන තරමට අපට ඉන් ලැබෙන කායික හා මානසික ප්‍රයෝජන බොහෝය.
හයිඩ්රොපෝනික් ක්‍රමයට මිරිස්, තක්කාලි, වම්බටු වගා කරමු
හයිඩ්‍රොපොනික් වගාවට පෝෂක මාධ්‍ය සකස් කර ගන්නා ආකාරය පසුගිය ලිපියෙන් පෙන්වා දුන් අතර මිරිස්, මාළු මිරිස්, තක්කාලි, වම්බටු වැනි එළවළු බෝගයක් වගා කරගන්නා ආකාරය මෙවර විමසා බලමු.
ඉඩ අඩු තැනකට වැඩි ඉඩක් පෙන්වන පැන්ටි්ර කබඞ්
වසරක් ගෙවී වසරක් උදාවෙමින් තිබේ. මේ වන විටත් නිවසට අලූතින් එක් කර ගත යුතු අංග පිළිබඳව ඔබ සිතමින් ඉන්නවා වන්නට පුළුවනි.