Category : සතියේ විශේෂාංග

post-thumbnail

ජීවත්වීම අරගලයක් වූ ජාතියකට නිදහසක් කොහෙන්ද?

මේ වෙද්දී මුළු සමාජය පුරාම ඇත්තේ ජීවත්වීමේ අරගලයයි. ජීවත්වීමේ නිදහස අහිමිවීමයි.

post-thumbnail

සෙනසුරු මාරුව රටට ඔබට කොහොමද?

සෙනසුරු වසර 1964 න් පසුව 1993 මාර්තු මස 05 වැනිදා මකර රාශියේ සිට ප්‍රථමයෙන් කුම්භ රාශියට පැමිණි අතර...

post-thumbnail

රජගෙදරටත් සේසත් සදන උණවේරුව සේසත් ගම්මානය

මාතලේ කියන්නේ සොබාදහමේ අපූර්වත්වය මැනවින් විඳගැනීමට හැකි ප්‍රදේශයක්.

post-thumbnail

මට සමාවෙන්න වචනයක් විතරක්ද?

‘සමාව දීම’ අපි හැමෝටම අලුත් වචනයක් නොවේ. ඔබ ජීවිතයේ ඒක් වතාවක් හෝ ඔබට අයහපතක් සිදු කරනු ලැබූ අයෙකු...

post-thumbnail

ආදරය ආයාසයෙන් රැකගන්න ඕනැද?

මානසික ගැටලුවක සිටින අයෙක් බොහෝවිට තමන්ට ප්‍රතිකාර, උපදේශන, මනෝ චිකිත්සාව අවශ්‍ය යැයි පිළිගන්න කැමති නැහැ.

post-thumbnail

සිහින බිඳුණු සමාජයක හිස ඔසවන අපරාධ රැල්ල

“අංගුලිමාල පුතෙක් අම්මාගෙ ඇඟිල්ල කපලා,”

post-thumbnail

කාන්තාවන් සහ දරුවන්ගේ ජීවිතේ අඳුරු පැතිකඩක් ගැන එක්සත් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

ලිංගික ප්‍රචණ්ඩත්වය අද අපේ රටේ කාන්තාවන් හා ළමයින් මුහුණපාමින් සිටින බරපතළ කායික ,

post-thumbnail

Crop tops ඇන්දම ලස්සනද?

මේ දිනවල දකින්නට ලැබෙන විලාසිතා අතර ක්‍රොප් ටොප්ස්වලට හිමිවෙන්නේ විශේෂ තැනක්.

post-thumbnail

දේපළ වෙනත් කෙනෙක් ලියාගෙන නම් මොකද කරන්නේ?

කෙනකුගේ දේපළක් යනු සමහරවිට ඔවුන් මු`ඵ ජීවිත කාලය පුරාවටම දුක් මහන්සි වී උපයාගත් වත්කම විය හැකිය.

post-thumbnail

ලෝකයට ආදරය බෙදන ජර්මනියේ දරුවෝ

බෙදා හදාගෙන ජීවත් වෙන්න පුංචි හිත්වලට කියලා දෙන්න

post-thumbnail

ජීවිතේ වෙනස්වෙන්න බය හිතෙනවද?

මේ ලෝකයේ වෙනස් නොවන දෙයක් වෙයි නම් ඒ ‘වෙනස් වීම’ ය. එහෙත් අපි තවමත් මේ ‘වෙනස්වීම’ දරා ගැනීමට අපොහොසත් වෙමු.

post-thumbnail

පළාත් පාලන ආයතනවල 30% කාන්තා නියෝජනය පුස්සක්ද?

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට සූදානමින් සිටින මොහොතක්.

post-thumbnail

අපේ රටේ පැරණිම තිඹිරිගෙය ද සොයිසා කාන්තා රෝහල

පුංචි බොරැල්ලේ ද සොයිසා කාන්තා රෝහල ලංකාවේ ප්‍රථම මාතෘ රෝහලයි.

post-thumbnail

දේපළ ලිව්වේ හොඳ සිහියෙන්ද?

දේපළ බෙදා හදාගැනීමේ ගැටලුවලදී හුඟක් දෙනෙක්ට සහෝදරකම්, මවුපිය බැඳීම්, හිතවත්කම් අමතක වන්නේ නිරායාසයෙනි.

post-thumbnail

හොඳ නරක දෙකම ඇති ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යාව කියන්නේත් දුක, තරහාව, බිය වගේම මනසේ ඇතිවෙන ස්වාභාවික හැඟීමකි.

post-thumbnail

ගැස්ට්‍රයිටිස් වලින් මිදෙන හැටි

ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බහුලව අසන්නට තිබෙන රෝගී තත්ත්වයක්.

post-thumbnail

අලුත් ලෝකෙට දරුවො හදන්නේ කොහොමද?

අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට පවතින්නේ වෙනස්ම සමාජ වටපිටාවක්.

post-thumbnail

අද අම්මලාට මගහැරුණු අත්තම්මලාගේ පිසීමේ කලාව

මිනිසාගේ ජීවන පැවැත්ම සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට ආහාර අත්‍යවශ්‍ය වන හෙයින් ආහාර මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස නම් කරයි.

post-thumbnail

ලේසියෙන් පහසුවෙන් අපට ලැබෙන විටමින්

ආහාරවලින් වගේම බාහිරින් අප ලබා ගන්නා පෝෂ්‍ය පදාර්ථද වෙයි. ඇතැම් විටමින් වර්ග අපට ලැබෙන්නේ හිරු එළියෙන්.

post-thumbnail

හොඳම කැපුමට හරිම පිහිය තෝරගන්න

මු`ඵතැන්ගෙයි වැඩ කටයුතුවලදී ගෘහිණියන්ට නැතිවම බැරි උපකරණයක් වන්නේ පිහියයි.

post-thumbnail

හිත්වල විෂ සර්ප විෂටත් වඩා භයානකයි

විෂ ගතිගුණ ඇති පුද්ගලයෙකු හඳුනා ගන්නේ කොහොමද?

post-thumbnail

සොරුන්ගේ දෑතටත් ගිය පියුම් මිට

මලක් කියන්නේ හරි අපූරු තෑග්ගක්. මලකට පු`ඵවන් කෙනෙකුගේ හිතට සතුටක් ගේන්න.

post-thumbnail

ඉල්ලපු එක නෙවෙයි ගෙනත් දෙන්නේ ඔන්ලයින් බඩු ගන්නේ පරෙස්සමින්

මේ දවස්වල අන්තර්ජාලය පුරා විනාඩි කිහිපයක් සැරිසැරුවත් හැම තැනම දකින්න ලැබෙන්නෙ ඔන්ලයින් ඇණවුම්.

post-thumbnail

හෙට දවස සිහිනයක් වුණු දරුවෙකුට කැපකරු මවක් පියෙක් වෙන්න කැමතිද?

මේ වන විට ආර්ථික ඛේදවාචකය පෑළ දොරින් නොව ඉදිරි දොරින්ම ගෙට පැමිණ අවසන්ය.

post-thumbnail

අපට එරෙහිවන අපේ ම හුස්ම

පරිසරය විටින් විට වෙනස් වෙයි. වායුගෝලයේ වෙනස්වීම, වායු ගෝලයට විෂ වායු එකතු වීම නොයෙකුත් හේතු නිසා සිදු වෙයි.

post-thumbnail

ගඟට පැන්නට පස්සේ ජීවත්වෙන්න ලොකු ආසාවක් ඇති වුණා

“ජීවිතය නැති කරගන්න ගඟට පැන්නට පස්සේ ජීවත්වෙන්න ලොකු ආසාවක් ඇති වුණා.

post-thumbnail

2023 නව වසර රටට-ඔබට කොහොමද?

ලැබුවා වූ 2023 නව වසර රටට සහ ඔබට කොහොමද? නව වසරේ ග්‍රහ පිහිටීම අනුව මෙවර නව වසරේ උදාව ඔබටත් රටටත් යහපතක් සිදුවේවිද?

post-thumbnail

දරුවන් හදන්න දඬුවම් කරන්නම ඕනෑද?

අපේ රට තුළ⁣වැඩිහිටියෝ, ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරති. ඔවුන් එසේ කරන්නේ තම බලය පාවිච්චි කරමිනි.

post-thumbnail

අපනයන ව්‍යාපාරයක් පටන් ගමුද?

අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඒ පිළිබඳව දැනුමක් ඇති, පළපුරුදු ව්‍යවසායකයන්ගේ අත්දැකීම් නිරීක්ෂණය තුළින්...

post-thumbnail

කුජ හත නරකම තැන

විවාහය පුද්ගලයකුගේ උපතේ සිට මරණය දක්වා අතර කාලය තුළදී සිදුවන සුවිශේෂි සිදුවීමකි.