Category : Sports Spotlights
ශ්‍රි ලංකාවට ජය ගෙනා පුංචි කෙල්ල චමෝදි ප්‍රබෝදා
පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව මොනරාගල චමුදි ප්‍රබෝධා
වැඩි බඩ ලේසියෙන් අඩු කරමු. සරලයි, සනීපයි, හැඩයි
ගෙදර ඉන්න වෙලාවට, බඩ අඩු කරන්න පහසුවෙන්ම කළ හැකි යෝගා අභ්‍යාස 3ක්. ජිවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්න මේ වීඩියෝව බලන්න
අවුරුදු දහඅටේ අපේ පුංචි කෙල්ල රන් පදක්කම දිනයි
ආසියානු ක්‍රීඩා උලෙලේ මීටර් 800 කාන්තා අවසන් තරඟයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය
ආසියානු කුසලානය ඉන්දියාවට
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17දා) පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා.
2023 ආසියානු තරග අද ආරම්භ කරයි
2023 ආසියානු කුසලානය අගෝස්තු 30 එනම් අද දින ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියේ ආරම්භක තරගය අද පස්වරු 3.00ට පකිස්තානය හා නේපාල ය අතර පැවැත්වේ.
ලොවක් හඳුනන WWE ශූරයකු වන Windham Rotunda නික්ම යයි
Bray Wyatt ලෙසින් හඳුන්වන Windham Rotunda, අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, වයස අවුරුදු 36 දී අභාවප්‍රාප්ත වූ බව WWE පවසයි.
ගැහැනු බර ඉස්සුවට පිරිමි වගෙ වෙන්නෙ නෑ
පසුගියදා නිමාව දුටු ආසියා/ශාන්තිකර සවි එසවීමේ (ක්ලැසික් පවර්ලිෆ්ටින්) තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 4ක් දිනා දීමට රෂිතා ද සිල්වා සමත් විය. අභියෝග මැදින් ඇය පැමිණි ගමන්මග පිළිබඳ සටහනකි මේ,
අවු. 16න් පහල පිරිමි හා කාන්තා වොලිබෝල් ශූරතාව ශ්‍රී රේවත ජාතික පාසලට
කොස්ගොඩ, නානතොට, යුනෙස්කෝ ගම්මානයේ පිහිටි ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැල මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කොට්ඨාශයේ වයස අවුරුදු 16 න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවයන් දෙකම බළපිටිය ගා / ශ්‍රී රේවත ජාතික පාසැල් කණ්ඩායම් විසින් දිනා ගැනීමට සමත් විය.
ගෝල් ටයිටන්ස්ට විශිෂ්ට ජයක්
මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කරමින් ඊයේ (15දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ගෝල් ටයිටන්ස්ට කඩුලු 7ක ජයක්
2023 එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (13දා) පස්වරුවේ පැවැති තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 07ක ජයක් ලැබීමට දසුන් චානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
නැවතත් කළම්බු දඹුල්ල ඕරා කණ්ඩායම හමුවේ පසුබසිති
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ (12) රාත්‍රියේ පැවැති නිරෝෂන් දික්වැල්ලගෙ නායකත්වයෙන් යුත් කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල ඕරා කණ්ඩායම සමත් විය.
බී-ලව් කැන්ඩි කණ්ඩායමට පහසු ජයක්
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (12දා) පස්වරුවේ පැවැති තරගයෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 08ක ජයක් හිමිකර ගැනීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය.
චමරි ගිය ආත්මෙ වෙඩි වැදිලා මැරිලා
හිත ඇත්නම් පත කුඩා ද කියන්නේ කටවහරට ම නෙවෙයි. කාන්තාවකට වුවද උත්සාහය ඇත්නම් යා හැකි දුර බොහෝ යි. ඒ බව මෑතකදී ලෝකයටම කියාදුන් ක්‍රිකට් තාරකාවක් තමයි චමරි අතපත්තු කියන්නේ. ඇය ගැන ලෝකයම කතා කරන මොහොතක අපිත් චමරි සමග කතාබහක යෙදුණා.
ටයිටන්ස් අපරාජිතව ඉදිරියට
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (01දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 83ක දැවැන්ත ජයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
වත්මන් ශූරයෝ දඹුල්ල හමුවේ පසුබසිති
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 04 වැනි තරගය ලෙස අද (01දා) පස්වරුවේ පැවති තරගයෙන් වත්මන් ශූර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක පහසු ජයක් ලැබීමට දඹුල්ල ඕරා කණ්ඩායම සමත් වි
කළම්බු ස්ට්‍රයිකර්ස් පළමු ජය ලබයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද (31දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 27කින් පරාජය කිරීමට කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ පළමු ජය මෙය වන අතර, තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ට ඔවුන් පසුගියවර ශූර ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජය විය.
LPL පළමු සටන යාපනය ජයගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 04 වැනි වරත් සංවිධානය කරනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (30 වැනිදා) පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 21ක ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
සටන් කර නමක් දිනු ජාතික ශූරිය දිනූ
කලාව සැමවිටම සුන්දර විය යුතුයැයි පවතින මතය පසෙකලමි. සටන් කිරීම තුළද පවතින්නේ කලාවකි. මෙහිදී ප්‍රතිවාදියා බිඳහෙලීමට නොව තම ආත්මාරක්ෂාව උදෙසා සටන් කිරීමේ කලාවන් අතුරින් කරාතේ යනු වර්තමානයෙ දෙස් විදෙස් පතල සටන් කලාංගයකි.
ආබාධය ක්‍රීඩාවට බාධයක් නෙමෙයි
අර්ධ ආබාධිත තත්වයක සිටියත් ක්‍රීඩාවෙන් තම ජීවිතය ජයගෙන මේ වෙනකොට ක්‍රීඩා පුහුණුකාරිනියක්...