Category : TASTY FOOD
මස් - මාංස ගන්න කලින් ......
අප එදිනෙදා ජීවිතයේදී විවිධ කෑම වර්ග ආහාරයට ගනු ලබයි. ඒ අතරින් පෝෂ්‍යදායී ආහාර වේලක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ප්‍රෝටීන් බහුලවම අපට ලැබෙන්නේ මස් මාංස හරහාය. එහෙත් ඔබ වෙළඳපොළෙන් ලබාගන්නා විවිධ මස් මාංස ඔබගේ ආහාර වේල සඳහා සුදුසු මට්ටමින් තිබෙනවාදැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වේ
මඤ්ඤොක්කා වෙනස් පදමකට
මඤ්ඤොක්කා නිතරම වෙඳෙපොළේ දැකිය හැකි අල වර්ගයකි. බොහෝ නිවෙස්වල වගා කර ගැනීමටද බොහෝදෙනා පෙලඹෙති. මෙහි දැක්වෙන්නේ මඤ්ඤොක්කාවලින් සාදාගත හැකි රසවත් ආහාර පෙළකි.
දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast
යන එනකොට රෑ එළිවෙනකල් හරි ඉදලා රසට කන්න ඔන්න තැනක් Blooming Breakfast
CHUTNEY
‘චට්නි‘ ආසියාතික රටවල ඉතා ප්‍රසිද්ධ ආහාරයක්. මෙය බත්, පාන්, රොටී, ඉඳිආප්ප ආදිය සමග ආහාරයට ගැනීමට පුළුවන්.
අවුරුදු කෑම මේසය
අලුත් අවුරුදු දා දහවල් කෑම මේසය මේ විදියට රසවත් කෑම පෙළකින් රස ගන්වමුද? ලොකු වියදමක් නැතිව, රසය අඩුවක් නැතිව කෑම මේසය මේ විදිහට රස කළොත් ඔබේ පවුලේ අයට වගේම පැමිණෙන අමුත්තන්ටත් මෙදා අවුරුද්ද රසවත් ම අත්දැකීමක් වේවි.
සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම
සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම
පොඩ්ඩන්ට Ice cream වැඩිහිටියන්ට Oats Soup
අයිස් ක්‍රීම් ළමයි වගේම වැඩිහිටියන්ගෙත් ප්‍රියතම කෑමක්. එහෙත් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සම්පන්නබවට නම් අයිස්ක්‍රීම් කියන්නේ යහපත් කෑමක් නොවෙයි. ඒ නිසා ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් පොඞ්ඩන්ට රසම රස කෘත්‍රිම රසකාරක නැති අයිස්ක්‍රීම් සහ වැඩිහිටියන්ටත් රස ගුණ පිරි සුප් එකක් හදලා දෙමුද?
රස ගුණ වැඩි අඩු වියදමින් කට්ලට් - පරාටා
එකම රටාවට එකම කෑම වර්ග ටික මාරුවෙන් මාරුවට කන්න ගියාම කිසි පිරියක් නැහැ. විශේෂයෙන් පවතින ආර්ථික ගැටලූත් එක්ක සමහර වෙලාවට දරුවන්ට වුණත් පෝෂණය සපිරි කෑම වේලක් දෙන්න මවුපියන්ට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා අද කෑම පිටුවෙන් මේ සූදානම ගෙදර තිබෙන, නිතර කෑමට ගැනෙන ආහාර වර්ග කිහිපයක් එකතු කරගෙන පෝෂණය පිරුණු වෙනස්ම කෑම වර්ග දෙකක් හදාගන්නයි.
හදවතට සුව kichadi rice කමුද?
වෙළෙඳපොළේ වැඩිපුරම තියෙන්නේ තෙල් බෙහෙත් සහ වස විස සහිත ආහාර නිසා මේ වන විට හුඟක් දෙනෙකුට නිරෝගී සම්පන්න ජීවිතයක් අහිමි වී තිබෙනවා.
අවන් නැතිව රසම රසට බටර් කප් කේක් හදමු
කේක් හදන්න නම් අවන් එකක් ඕනැමයි කියා හුඟදෙනෙක් හිතනවා. එහෙත් මේ කේක් එක හදාගන්න නම් අවන් එකක් ඕනැ වෙන්නේ නැහැ. විනාඩි 20 න් තේ වෙලාවට කප් කේක් එකක් හදාගන්න විදිය ගැනයි මේ කියන්න ලෑස්තිය.
බිත්තර මිශ්‍ර Sweet Corn Rice
රසට පිසගන්න පුළුවන් බත් වර්ග ඕනෑ තරම් තිබුණත් හුඟක්දෙනා නිතර පිසින්නේ එළවළු බත්, බිරියානි, කහ බත්, සී ෆුඞ් රයිස් වැනි බත් වර්ග කිහිපයක් පමණයි. මේ නිසා හැමෝටම රස විඳින්න පුළුවන් බිත්තර මිශ්‍ර ස්වීට් කෝන් රයිස් එකක් හදාගන්න විදිය කියන්නයි මේ සූදානම. ස්වීට් කෝන්වල කිරි රසය සමග මුසුවුණු ප්‍රණීත රසය නිසා පොඞ්ඩොත් කැමති වේවි.
තායි ක්‍රමයට අපේ රසයට Pineapple Rice
කෑම මේසයක් ළඟට ගියාම හැමෝම බලාපොරොත්තු වෙන්නේ රසය වගේම පෙනුමෙනුත් අලූත් වෙනසක් තිබෙන කෑමක්. පොඩිත්තන් වගේම වැඩිහිටියනුත් ඒ වෙනසට කැමතියි. ඒ නිසා පවුලේ කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් පහසු රසවත් බතක් පිළියෙල කරන්නයි මේ සූදානම.
ඉතුරු වෙන කෑම විසිකරන්නෙපා හදමු කොත්තු
කොත්තු හුඟක් දෙනෙකුගේ ප්‍රියතම කෑමක්. කඩෙන් මිලදී ගන්න කොත්තුවට වඩා වෙනස් රසක කොත්තුවක් හදලා පවුලේ කෑම මේසයට අලූත් අත්දැකීමක් එකතු කරගන්න කැමතිද?
ලස්සන වෙන්න මේ කෑම කන්න
සුන්දර කෙස් කලඹකට, නිරෝගීමත් සමකට සහ නියපෙළකට බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් හොඳ පෝෂණයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විටමින් වර්ග අඩංගු ආහාර කිහිපයක් සතියකට දෙවතාවක් හෝ කෑම වේලට එකතු කරගත හැකි නම් අගෙයි. මෙවර කෑම වේල දිගහැරෙන්නේ කෑම මේසයේ රස වෙනසකට වගේම නිරෝගී ජීවිතයක් වෙනුවෙන්.
බඩේ දැවිල්ල ඇවිල්ලද? ’’ගෑස්ට්‍රික්’’ වලට සුදුසුම කෑම
ගෑස්ට්‍රික් නමින් කටවහරේ හඳුන්වන අම්ලපිත්ත රෝගය තරුණ වැඩිහිටි හුඟදෙනෙක් වේදනා විඳින රෝගී තත්ත්වයක්. එය මානසික ආතතිය, තෙල් සහිත කෑම බීම සහ විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. සිරුර සිසිල් කර මේ තත්ත්වය ඉක්මනින්ම පාලනය කළ හැකි ස්වාභාවිකව ගුණදායක කෑම වර්ග කිහිපයකි මේ,
කෙට්ටුව මට්ටු කරන කෑම
අලි පේර රටඉඳි කන්න
කෙට්ටු වෙන්න මෙහෙම කමු
‘‘ඇඟ මහත්වෙලා. බඩත් ඇවිත් නිසා මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත් කිසිම හැඩයක් නැහැ.’’ මේ කාලයේ හුඟක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ. අද තිබෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක රැකියාවට ගියාම වැඩිපුර කාලයක් එකම තැන සිටින නිසා සිරුරට හොඳ ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. ඒ අතර පිටි ආහාරත් වැඩිපුර ගන්න නිසා සිරුරේ බර වැඩි වීම වගේම සිරුරක් මහත් වෙනවා.
හදන්න ලේසියි පොඩ්ඩොත් ආසයි
පුංචි බබාලා වැඩිපුරම කැමති ඇසට ලස්සනට පෙනෙන දේවල් ළංකරගන්න. බබාලට කෑම කැවීම නම් පහසු වැඩක් නොවෙයි. මේ අතරේ උදේට වැඩට යන මවුවරුන් වගේම ගෘහිණියක් වුවත් උදෑසනට තිබෙන කාර්යබහුලත්වයත් එක්ක බබාගේ කෑම එකත් ඉක්මනින්ම සූදානම් කරන්න ඕනෑ. කෑමට ටිකක් අකමැති පොඞ්ඩන්ට උදේ කෑම වේල පොඞ්ඩෝ කැමති රසයට පිළියෙල කළොත් කෑම කැවීම අමාරු වැඩක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ එහෙම පිළියෙල කරගන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක්.
ක්‍රීම් චීස් මිශ්‍ර රුලං කේක්
ප්රභානි සමරසුන්දර වන ඇය අද වන විට ජීවිතය ජය ගෙන තිබෙන්නේ කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙසයි. ඇයගේ ගම් පළාත මතුගම ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු ඇය කැලණිය සරසවියෙන් බාහිර උපාධිය හදාරමින් සිටින අතරතුර කේක් සෑදීමට තිබූ ආශාව නිසාම අභියෝග දුෂ්කරතා මැද වුවත් කේක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා ඇයට ඥාතීන්ගෙන් වගේම සැමියාගෙන් ද ලැබී ඇත්තේ විශාල දිරියකි.
තායි ක්‍රමයට රස දෙකක්
මස් වෑංජන අතරින් කුකුඵ මස් සහ ඌරු මස් වැඩිදෙනකුගේ ප්‍රියතම ආහාරයක්. ඒ අතරින් නිවසේ විශේෂ අවස්ථාවකදී වගේම ඕනෑම සාදයකදී කුකු`ඵ මස් වෑංජනය අනිවාර්යයෙන්ම දැකගන්න පු`ඵවනි. ඒ වගේම අනෙකුත් විශේෂ අවස්ථාවන්වලදී ඌරු මස් වෑංජනයද විවිධ ක්‍රමවලට පිසගන්නා නිසා එවැනි අවස්ථාවක වෙනසකටත් එක්ක මේ වෑංජන දෙකම තායි ක්‍රමයට අලූත් රසයකට පිසගන්න විදිය ගැනයි මේ,
වෙනස්ම විදිහෙ සුප් බොමුද?
සුප් ලෝකයේ ඉතා ජනප්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි.
නොකන අයටත් කන්න හිතෙන ඕට්ස් කූලර්
ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්.
පවුලේ කෑම මේසයට තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස්
අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.
අවුරුදු දා පවුලේ කෑම මේසය
අලුත් අවුරුද්ද පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලයක්.