Category : TASTY FOOD

post-thumbnail

සැරට රසට අවුරුද්දට කොච්චි කොකිස්

මේ සැරේ අවුරුදු කෑම මේසෙට වෙනස් විදියට කොකිස් හදමුද ?

post-thumbnail

මස්,මාළු රස වෙනස

ආහාරවේලට ප්‍රෝටීන් එකතු කර ගත හැකි ප්‍රධාන ආහාර වර්ග වන්නේ මස්, මාළුයි.

post-thumbnail

කටට රහට උදේ කෑම

වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග විදුලිය,

post-thumbnail

වෙනස්ම රසකට දූරියන්

දූරියන්වල තියන්නේ ඇබ්බැහිවෙන රසයක්.

post-thumbnail

මේ විදියට බතල කමුද?

හුඟක්දෙනා බතල පිසින්න දන්නේ තම්බා හෝ වෑංජන විදියට පමණයි.

post-thumbnail

කිරිපිටිනැති ටීඑකක් පොල් කිරි හාල් කිරි තේ

උදේට කිරි තේ එකකින් දවස පටන් ගන්න පුරුදුවෙලා ඉන්න හුඟදෙනෙක් දැන් කිරිපිටි මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්වෙලා.

post-thumbnail

උෂ්ණ දැල්ලෝ කටට රසට...

දැල්ලන් යනු ප්‍රෝටීන බහුල ආහාර විශේෂයක්. නමුත් බොහෝ දෙනෙක් දැල්ලන් ආහාරයට ගැනීමට අකමැතියි.

post-thumbnail

කොහිලවලින් රස කෑම

මලබද්ධයට ඉතා ගුණදායී කොහිල ඕනෑම නිවෙසක වවා ගත හැකි පහසු එළවළු වර්ගයකි.

post-thumbnail

වෙනස් රසයක මිහිර දෙන සුදුලූනු

සුදුලූනු කෑම පිසින විට යොදාගන්නා රසකාරකයකි. එපමණක් නොව සුදුලූනු රෝග වළක්වන මහඟු ඖෂධයකි.

post-thumbnail

කෙසෙල් විවේකයට රස බලන්න මේ විදියට හදල ගන්න

කෙසෙල්, වසර පුරාම පලදාව ඇති පලතුරකි. මේවා අතුරුපසට වගේම වෑංජන ලෙසින් ද විවිධ ආකාරයට රසවිඳිය හැකිය.

post-thumbnail

දෙල්වලින් අලුත් කෑම

වාරෙට විතරක් රස බලන්න ලැබෙන දෙල් කවුරුත් කැමති ආහාරයක්.

post-thumbnail

කරවල රස වැඩිකරන වෑංජන

කරවල ප්‍රෝටීන් බහුල ආහාරයක්. කරවල බැදුම හෝ හොද්ද බත්පතට ගෙන එන්නේ ඉමිහිරි රසයක්.

post-thumbnail

රහට චිකන්

උත්සව සමයේ කෑම මේසයේදී දකින්නට ලැබෙන විශේෂ කෑමක් තමයි කුකු`ඵ මස්.

post-thumbnail

උඳු පිටි රස දෙන හැටි

උඳු ප්‍රෝටීන් බහුල ආහාරයක්. බෝනොවන රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙකුට ගුණ ලබාදෙන විශේෂ ආහාරයක්.

post-thumbnail

නව වසරට රසට ගුණට කිරිබත්

සෑම නිවෙසකම නව වසරේ පළමු දිනයේ දී පිසෙන්නේ කිරිබතයි.

post-thumbnail

විවිධ රසට චිකන් කමුද

විශේෂ අවස්ථාවලදී අමුත්තන්ට රසවත් කෑම වර්ග පිළිගන්වන්න කවුරුත් උනන්දුයි.

post-thumbnail

නත්තල් කෑම මේසය

පළමුව කුකු`ඵ මස් කැබලි සෝදා භාජනයකට දමන්න. කැබලි එකින් එක ගෙන කුඩා පිහියකින් තැනින් තැන කපා නැවත භාජනයකට දමන්න.

post-thumbnail

නත්තල රස කරන කේක්

සීතල උඳුවප් මහේ නත්තලට ඇත්තේ තවත් දින කිහිපයකි. නත්තල කිතුනු බැතිමතුන්ගේ උතුම්ම දිනය යි. ඔබේ නත්තල් සාදයට මේ කෑම වට්ටෝරු අලුත්ම රසයක් ගෙන දේවි

post-thumbnail

සෝයා රසට කැමති අයට

සෝයා මීට් කෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ දරුවන් ය. මස් මාංශ කෑමට අකමැති අයට ද ප්‍රෝටීන් ලබා ගැනීමට පහසු මගක් වන්නේ ද සෝයා මීට්ය.

post-thumbnail

කජු, රටකජු රස මවමු

කජු මෙන්ම රට කජු ද ඉතා රසවත් ය.

post-thumbnail

Vegetarian අයට ගැලපෙන ආහාර

වැඩිහිටි වියේ පසුවන බොහෝ කාන්තාවෝ තම ආහාර වේල ගැන එතරම් උන්නදුවක් නොදක්වති.

post-thumbnail

සීනි ඇති නැති අයට ගැළපෙන කෑම

බෝ නොවන රෝග අතරින් දියවැඩියා රෝගය දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.

TEA time එකට කලින්ම සෙට් වෙන්න

කලින් සාදා තබාගෙන තේ වෙලාවට ගන්න පුළුවන් රසවත් කෑම වර්ග කිහිපයකි මේ, මේ රසට ගෙදර හැමෝම කැමති වේවි.

post-thumbnail

අඩු වියදමට වැඩි පෝෂණයක්

අර්තාපල් පොතු හැර කෑලි කපා බඳුනකට දමන්න.

post-thumbnail

පැංචියන්ට හදලා දෙන්න කිම්චි

කිම්චි (Kimchi) නම අපට නම් ටිකක් නුහුරුයි. ඒ කිම්චි කියන්නේ අපේ රටේ කෑමක් නෙවෙන නිසා.

post-thumbnail

පොඩ්ඩන්ගෙ උපන්දිනයට පැණි රස කෑම

පුංචි පුතුගේ හා් දියණියගේ උපන්දින සැමරුමට මේ සැරෙත් කඩෙන් කේක් එකක් ගේන්නද හිතාගෙන ඉන්නෙ?