Category : TASTY FOOD

post-thumbnail

මස් - මාංස ගන්න කලින් ......

අප එදිනෙදා ජීවිතයේදී විවිධ කෑම වර්ග ආහාරයට ගනු ලබයි. ඒ අතරින් පෝෂ්‍යදායී ආහාර වේලක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ප්‍රෝටීන් බහුලවම අපට ලැබෙන්නේ මස් මාංස හරහාය. එහෙත් ඔබ වෙළඳපොළෙන් ලබාගන්නා විවිධ මස් මාංස ඔබගේ ආහාර වේල සඳහා සුදුසු මට්ටමින් තිබෙනවාදැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වේ

post-thumbnail

මඤ්ඤොක්කා වෙනස් පදමකට

මඤ්ඤොක්කා නිතරම වෙඳෙපොළේ දැකිය හැකි අල වර්ගයකි. බොහෝ නිවෙස්වල වගා කර ගැනීමටද බොහෝදෙනා පෙලඹෙති. මෙහි දැක්වෙන්නේ මඤ්ඤොක්කාවලින් සාදාගත හැකි රසවත් ආහාර පෙළකි.

post-thumbnail

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

යන එනකොට රෑ එළිවෙනකල් හරි ඉදලා රසට කන්න ඔන්න තැනක් Blooming Breakfast

post-thumbnail

CHUTNEY

‘චට්නි‘ ආසියාතික රටවල ඉතා ප්‍රසිද්ධ ආහාරයක්. මෙය බත්, පාන්, රොටී, ඉඳිආප්ප ආදිය සමග ආහාරයට ගැනීමට පුළුවන්.

post-thumbnail

අවුරුදු කෑම මේසය

අලුත් අවුරුදු දා දහවල් කෑම මේසය මේ විදියට රසවත් කෑම පෙළකින් රස ගන්වමුද? ලොකු වියදමක් නැතිව, රසය අඩුවක් නැතිව කෑම මේසය මේ විදිහට රස කළොත් ඔබේ පවුලේ අයට වගේම පැමිණෙන අමුත්තන්ටත් මෙදා අවුරුද්ද රසවත් ම අත්දැකීමක් වේවි.

post-thumbnail

සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම

සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම

post-thumbnail

පොඩ්ඩන්ට Ice cream වැඩිහිටියන්ට Oats Soup

අයිස් ක‍්‍රීම් ළමයි වගේම වැඩිහිටියන්ගෙත් ප‍්‍රියතම කෑමක්. එහෙත් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සම්පන්නබවට නම් අයිස්ක‍්‍රීම් කියන්නේ යහපත් කෑමක් නොවෙයි. ඒ නිසා ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් පොඞ්ඩන්ට රසම රස කෘත‍්‍රිම රසකාරක නැති අයිස්ක‍්‍රීම් සහ වැඩිහිටියන්ටත් රස ගුණ පිරි සුප් එකක් හදලා දෙමුද?

post-thumbnail

රස ගුණ වැඩි අඩු වියදමින් කට්ලට් - පරාටා

එකම රටාවට එකම කෑම වර්ග ටික මාරුවෙන් මාරුවට කන්න ගියාම කිසි පිරියක් නැහැ. විශේෂයෙන් පවතින ආර්ථික ගැටලූත් එක්ක සමහර වෙලාවට දරුවන්ට වුණත් පෝෂණය සපිරි කෑම වේලක් දෙන්න මවුපියන්ට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා අද කෑම පිටුවෙන් මේ සූදානම ගෙදර තිබෙන, නිතර කෑමට ගැනෙන ආහාර වර්ග කිහිපයක් එකතු කරගෙන පෝෂණය පිරුණු වෙනස්ම කෑම වර්ග දෙකක් හදාගන්නයි.

post-thumbnail

හදවතට සුව kichadi rice කමුද?

වෙළෙඳපොළේ වැඩිපුරම තියෙන්නේ තෙල් බෙහෙත් සහ වස විස සහිත ආහාර නිසා මේ වන විට හුඟක් දෙනෙකුට නිරෝගී සම්පන්න ජීවිතයක් අහිමි වී තිබෙනවා.

post-thumbnail

අවන් නැතිව රසම රසට බටර් කප් කේක් හදමු

කේක් හදන්න නම් අවන් එකක් ඕනැමයි කියා හුඟදෙනෙක් හිතනවා. එහෙත් මේ කේක් එක හදාගන්න නම් අවන් එකක් ඕනැ වෙන්නේ නැහැ. විනාඩි 20 න් තේ වෙලාවට කප් කේක් එකක් හදාගන්න විදිය ගැනයි මේ කියන්න ලෑස්තිය.

post-thumbnail

බිත්තර මිශ‍්‍ර Sweet Corn Rice

රසට පිසගන්න පුළුවන් බත් වර්ග ඕනෑ තරම් තිබුණත් හුඟක්දෙනා නිතර පිසින්නේ එළවළු බත්, බිරියානි, කහ බත්, සී ෆුඞ් රයිස් වැනි බත් වර්ග කිහිපයක් පමණයි. මේ නිසා හැමෝටම රස විඳින්න පුළුවන් බිත්තර මිශ‍්‍ර ස්වීට් කෝන් රයිස් එකක් හදාගන්න විදිය කියන්නයි මේ සූදානම. ස්වීට් කෝන්වල කිරි රසය සමග මුසුවුණු ප‍්‍රණීත රසය නිසා පොඞ්ඩොත් කැමති වේවි.