Category : TASTY FOOD
තායි ක්‍රමයට අපේ රසයට Pineapple Rice
කෑම මේසයක් ළඟට ගියාම හැමෝම බලාපොරොත්තු වෙන්නේ රසය වගේම පෙනුමෙනුත් අලූත් වෙනසක් තිබෙන කෑමක්. පොඩිත්තන් වගේම වැඩිහිටියනුත් ඒ වෙනසට කැමතියි. ඒ නිසා පවුලේ කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් පහසු රසවත් බතක් පිළියෙල කරන්නයි මේ සූදානම.
ඉතුරු වෙන කෑම විසිකරන්නෙපා හදමු කොත්තු
කොත්තු හුඟක් දෙනෙකුගේ ප්‍රියතම කෑමක්. කඩෙන් මිලදී ගන්න කොත්තුවට වඩා වෙනස් රසක කොත්තුවක් හදලා පවුලේ කෑම මේසයට අලූත් අත්දැකීමක් එකතු කරගන්න කැමතිද?
ලස්සන වෙන්න මේ කෑම කන්න
සුන්දර කෙස් කලඹකට, නිරෝගීමත් සමකට සහ නියපෙළකට බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් හොඳ පෝෂණයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විටමින් වර්ග අඩංගු ආහාර කිහිපයක් සතියකට දෙවතාවක් හෝ කෑම වේලට එකතු කරගත හැකි නම් අගෙයි. මෙවර කෑම වේල දිගහැරෙන්නේ කෑම මේසයේ රස වෙනසකට වගේම නිරෝගී ජීවිතයක් වෙනුවෙන්.
බඩේ දැවිල්ල ඇවිල්ලද? ’’ගෑස්ට්‍රික්’’ වලට සුදුසුම කෑම
ගෑස්ට්‍රික් නමින් කටවහරේ හඳුන්වන අම්ලපිත්ත රෝගය තරුණ වැඩිහිටි හුඟදෙනෙක් වේදනා විඳින රෝගී තත්ත්වයක්. එය මානසික ආතතිය, තෙල් සහිත කෑම බීම සහ විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. සිරුර සිසිල් කර මේ තත්ත්වය ඉක්මනින්ම පාලනය කළ හැකි ස්වාභාවිකව ගුණදායක කෑම වර්ග කිහිපයකි මේ,
කෙට්ටුව මට්ටු කරන කෑම
අලි පේර රටඉඳි කන්න
කෙට්ටු වෙන්න මෙහෙම කමු
‘‘ඇඟ මහත්වෙලා. බඩත් ඇවිත් නිසා මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත් කිසිම හැඩයක් නැහැ.’’ මේ කාලයේ හුඟක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ. අද තිබෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක රැකියාවට ගියාම වැඩිපුර කාලයක් එකම තැන සිටින නිසා සිරුරට හොඳ ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. ඒ අතර පිටි ආහාරත් වැඩිපුර ගන්න නිසා සිරුරේ බර වැඩි වීම වගේම සිරුරක් මහත් වෙනවා.
හදන්න ලේසියි පොඩ්ඩොත් ආසයි
පුංචි බබාලා වැඩිපුරම කැමති ඇසට ලස්සනට පෙනෙන දේවල් ළංකරගන්න. බබාලට කෑම කැවීම නම් පහසු වැඩක් නොවෙයි. මේ අතරේ උදේට වැඩට යන මවුවරුන් වගේම ගෘහිණියක් වුවත් උදෑසනට තිබෙන කාර්යබහුලත්වයත් එක්ක බබාගේ කෑම එකත් ඉක්මනින්ම සූදානම් කරන්න ඕනෑ. කෑමට ටිකක් අකමැති පොඞ්ඩන්ට උදේ කෑම වේල පොඞ්ඩෝ කැමති රසයට පිළියෙල කළොත් කෑම කැවීම අමාරු වැඩක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ එහෙම පිළියෙල කරගන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක්.
ක්‍රීම් චීස් මිශ්‍ර රුලං කේක්
ප්රභානි සමරසුන්දර වන ඇය අද වන විට ජීවිතය ජය ගෙන තිබෙන්නේ කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙසයි. ඇයගේ ගම් පළාත මතුගම ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු ඇය කැලණිය සරසවියෙන් බාහිර උපාධිය හදාරමින් සිටින අතරතුර කේක් සෑදීමට තිබූ ආශාව නිසාම අභියෝග දුෂ්කරතා මැද වුවත් කේක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා ඇයට ඥාතීන්ගෙන් වගේම සැමියාගෙන් ද ලැබී ඇත්තේ විශාල දිරියකි.
තායි ක්‍රමයට රස දෙකක්
මස් වෑංජන අතරින් කුකුඵ මස් සහ ඌරු මස් වැඩිදෙනකුගේ ප්‍රියතම ආහාරයක්. ඒ අතරින් නිවසේ විශේෂ අවස්ථාවකදී වගේම ඕනෑම සාදයකදී කුකු`ඵ මස් වෑංජනය අනිවාර්යයෙන්ම දැකගන්න පු`ඵවනි. ඒ වගේම අනෙකුත් විශේෂ අවස්ථාවන්වලදී ඌරු මස් වෑංජනයද විවිධ ක්‍රමවලට පිසගන්නා නිසා එවැනි අවස්ථාවක වෙනසකටත් එක්ක මේ වෑංජන දෙකම තායි ක්‍රමයට අලූත් රසයකට පිසගන්න විදිය ගැනයි මේ,
වෙනස්ම විදිහෙ සුප් බොමුද?
සුප් ලෝකයේ ඉතා ජනප්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි.
නොකන අයටත් කන්න හිතෙන ඕට්ස් කූලර්
ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්.
පවුලේ කෑම මේසයට තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස්
අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.
අවුරුදු දා පවුලේ කෑම මේසය
අලුත් අවුරුද්ද පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලයක්.
සැරට රසට අවුරුද්දට කොච්චි කොකිස්
මේ සැරේ අවුරුදු කෑම මේසෙට වෙනස් විදියට කොකිස් හදමුද ?
මස්,මාළු රස වෙනස
ආහාරවේලට ප්‍රෝටීන් එකතු කර ගත හැකි ප්‍රධාන ආහාර වර්ග වන්නේ මස්, මාළුයි.
කටට රහට උදේ කෑම
වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග විදුලිය,
වෙනස්ම රසකට දූරියන්
දූරියන්වල තියන්නේ ඇබ්බැහිවෙන රසයක්.
මේ විදියට බතල කමුද?
හුඟක්දෙනා බතල පිසින්න දන්නේ තම්බා හෝ වෑංජන විදියට පමණයි.
කිරිපිටිනැති ටීඑකක් පොල් කිරි හාල් කිරි තේ
උදේට කිරි තේ එකකින් දවස පටන් ගන්න පුරුදුවෙලා ඉන්න හුඟදෙනෙක් දැන් කිරිපිටි මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්වෙලා.
උෂ්ණ දැල්ලෝ කටට රසට...
දැල්ලන් යනු ප්‍රෝටීන බහුල ආහාර විශේෂයක්. නමුත් බොහෝ දෙනෙක් දැල්ලන් ආහාරයට ගැනීමට අකමැතියි.
කොහිලවලින් රස කෑම
මලබද්ධයට ඉතා ගුණදායී කොහිල ඕනෑම නිවෙසක වවා ගත හැකි පහසු එළවළු වර්ගයකි.
වෙනස් රසයක මිහිර දෙන සුදුලූනු
සුදුලූනු කෑම පිසින විට යොදාගන්නා රසකාරකයකි. එපමණක් නොව සුදුලූනු රෝග වළක්වන මහඟු ඖෂධයකි.
කෙසෙල් විවේකයට රස බලන්න මේ විදියට හදල ගන්න
කෙසෙල්, වසර පුරාම පලදාව ඇති පලතුරකි. මේවා අතුරුපසට වගේම වෑංජන ලෙසින් ද විවිධ ආකාරයට රසවිඳිය හැකිය.
දෙල්වලින් අලුත් කෑම
වාරෙට විතරක් රස බලන්න ලැබෙන දෙල් කවුරුත් කැමති ආහාරයක්.
කරවල රස වැඩිකරන වෑංජන
කරවල ප්‍රෝටීන් බහුල ආහාරයක්. කරවල බැදුම හෝ හොද්ද බත්පතට ගෙන එන්නේ ඉමිහිරි රසයක්.