Category : travel,Trending

post-thumbnail

පහන්තුඩාව යමුද බලන්න

ඔන්න යන්න කලින්ම ඔයාලට කියන්න දෙයක් තියනවා, මේ ලස්සන පරිසරය සුව විඳින්න ගියාම ඒ උරුමයට ආදරය කරන්න. ඒක රැකගන්න ඕනැ කියන හැඟීම හුඟක් අය ළඟ නැහැනේ. ඉතින් ආදරෙන් කියන්න ඕනෑ ඔයා මේ ගමනෙදී ගෙනියන ප්ලාස්ටික් පොලිතින් කිසිම දෙයක් මේ සුන්දර පරිසරය ඇතුළෙ දාලා එන්න නම් හිතන්නවත් එපා කියලා. ඒ ලස්සන නැතිවෙන විදියට හැසිරෙන්නත් ඔයාට තහනම්.

post-thumbnail

යමුද අපිත් Riverston

සීතල කඳු මුදුන්වලින් පහළට ඇදෙන දිය කොමළියන්ගේ පහස විඳගනිමින් හීනියට හිරිගඩු පිපෙන සීතල සුළං විඳින්න යන්නම ඕනැ තැනක් තමයි මාතලේ, රිවස්ටන්

post-thumbnail

’ආච්චිට හාල් ගරපු ගම’ බලන්න කෝච්චියෙන් නුවරට

භාණ්ඩ ප‍්‍රවාහනය, මගී ප‍්‍රවාහනය මෙන්ම ලොව පුරා අකර්ෂණීය සංචාරක ප‍්‍රවාහන සේවයක් බවටද දුම්රිය පත්ව තිබේ.

post-thumbnail

රාවණා රජු සීතා කුමරිය සැඟවූ ගුරුළුපොත සීතා කොටුව මාළිගය

රාවණා රජතුමා ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී චරිතයකි. රාවණා රජතුමා පිළිබඳ බොහෝ වැදගත් කරුණු ඉතිහාසයේ සඳහන් වේ. රාවණා රජු පිළිබඳ ඉතිහාස තොරතුරු අතර හෙළ වෙදකම කැපී පෙනෙයි. හෙළ වෙදකම පැවත එන්නේ රාවණා රජු දවස පටන්ය.

post-thumbnail

හැමිල්ටන් ඇළත් මහ සමුදුරත් අතර වැටී ඇති ඉරණවිල මාර්ගයේ සංචාරයක්

වයඹ පළාතේ සුවිශේෂිතා බොහොමයක් සහිත නගරයක් ලෙස හලාවත හඳුන්වාදීමට හැකියි.

post-thumbnail

මහරහතුන් වැඩ සිටි අරන්කැලේ

ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන අපේ රටේ හතර වටේම තිබේ.