Category : Astrology,Dhanu,Kanya,Kataka,Kumba,Makara,Meena,Mesha,Mithuna,Sinha,Thula,Vrushabha,Vrushchika,Trending

සිංහ - හදිසි වාසනා හිමිවීම්

විශේෂ සැලසුමක් වෙනුවෙන් සතියේ වැඩි කාලයක් ගත කරමින්, නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි.

සිංහ

ඔබගේ අරමුණු සැලසුම් යම් පමණ ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙම සතියේදී ඔබට ඉඩකඩ සැලසෙන්නේය. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ.