Category : Hard Talk

post-thumbnail

මගේ ජීවිතය කන්තාවන්ගෙන් වට වෙනවට මම කැමැතියි - Raween Kanishka

මම ගොඩාක් කැමතියි මගේ ජීවිතේ කාන්තාවන්ගෙන් වටවෙනවට. ජීවිතයේ සෑමදෙයකම සාර්ථකත්වයට කාන්තාවගේ සහයෝගය ලැබී තිබුණා. අම්මගේ සිට සියලුම කාන්තා චරිතවලින් මට හොඳක් පමණයි සිදුවුණේ..

post-thumbnail

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

කලා පවුලකින් පැවතගෙන එන ඇය ඉතා දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය දිනක්ෂි ප්‍රියසාද්ය.

post-thumbnail

තාත්තා කවදාවත් අපිට නීති දාලා නැහැ ...... Soorya Dayaruwan

‘තාත්තා කවදාවත් අපිට නීති දාලා නැහැ. මොකද තාත්තා දන්නවා අපි යන මාර්ගය හරි කියලා. ඒ ගැන තාත්තට කිසිම බයක් තිබුණෙ නැහැ. දරුවන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරනවා.

post-thumbnail

රඟපෑමේ හතරකොන දැනගන්න වේදිකාවට නගින්නම ඕනෑ - රංගන ශිල්පී තිලාන් වර්ණජිත්

හොඳම පුහුණු පාසල තමයි වේදිකාව. වේදිකාවෙදී තමයි අපි රංගනයේ හුඟක් දේවල් ඉගෙන ගන්නෙ. අද වෙනකොට හුඟක් රූපවාහිනී චැනල්වල ටික්ටොක් නළු නිළියො වැහි වැහැලා.

post-thumbnail

මගේ ජීවිතේ පළමු තැන ක්‍රීඩාවට - Chulakshi Ranatunga

මගේ ගමන ආරම්භ වුණේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඉන්පස්සේ 2014 miss sri lanka තරගයෙන් ජයග්‍රහණය ලැබුවායින් පසුව චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. මගේ ප්‍රථම චිත්‍රපටය දේදුණු ආකාසේ.

post-thumbnail

නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය - Avishki Perera

ගැහැනු ළමයෙක් ස්වාධීන විය යුතුයි.මම ස්වාධීනත්වය අගයනවා. තීරණ ගැනීමේදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත තීරණ ගැනීම සුදුසුයි. සෑම විටම තරුණියක් කෙනෙක් මත යැපෙන්න බලා නොසිටිය යුතුයි. තමන් කැමති වෘත්තීයක නියැළිලා මුදල් උපයාගනිමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම ඉතා වටිනවා.

post-thumbnail

ඔහු සනීප වී නැවත නිවසට පැමිණේවි කියා මම ලොකු බලාපොරොත්තුවකින් සිටියා. - කුමාරි මුණසිංහ

ඇය ප්‍රවීණ චිත්‍රපට ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක්. කලා පවුලක මවක් බිරිඳක් වගේම ඇය ගායන ශිල්පිනියක්. මේ සුන්දර කුමාරි මුණසිංහයි. ඇයගේ සොඳුරු කැදැල්ල ගැන සිරිකත සමග දොඩමලු වුණේ මෙලෙසින්.

post-thumbnail

ලැබෙන හැම චරිතෙම බාරගන්නෙ නෑ Dulan Liyanage

මේ දවස්වල රූපවාහිනියෙන් විකාශනය වෙන ‘ලලයි ලිලයි’ ටෙලි නාට්‍යයේ සුකුමල්ට තියෙන්නේ ඉහළ ජනප්‍රියත්වයක්. කළු ඇඳගෙන සුදු ඇවිදින් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් හඳුනාගත් ඔහු දුලාන් ලියනගේ. මේ දුලාන් අපිත් එකක් කළ කෙටි කතාබහක සටහනක්.

post-thumbnail

නෝනයි මහත්තයයි පබසරයි ගෝනයි වුණු හැටි - සිනෙති සහ සහන්

සිරි පැරකුම් සිනමාපටයේ කළු එතනාගේ චරිතයෙන් කරළියට ආ සිනෙති සිනමාව තුළ වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් රුවැත්තියකි. පසුගිය කාලය තුළ පුංචි තිරයේ නාට්‍ය ගණනාවකම ඇයව දැකගන්නට ලැබුණත් සිනෙති ප්‍රේක්ෂකයින්ට නිතර මුණ ගැහෙන්නේ සිනමාවෙන්. මේ දිනවල සිනෙති ඔබේ සිනමා ප්‍රේක්ෂකාගාරයට එන්නේ සිංහබාහු සිනමා පටය හරහා. මේ සිංහබාහු සිනමාපටයේ එන පබසරා ගැන සිනෙති අවදි කළ හඬයි.

post-thumbnail

අප්පච්චිට දැනෙනවාට වඩා මම ඔහුට ආදරෙයි - ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල

මගේ අප්පච්චි පාසල සහ උපකාරක පන්ති යනුවෙන් බෙදා වෙන්කොට ඉගැන්වීම් කටයුතු කළේ නැහැ. පාසලයි උපකාරක පන්තියයි දෙකටම එක හා සමානව ඉගැන්වීම් කටයුතු කළා. අප්පච්චි උපකාරක පන්ති කරන කාලයේදීම මමත් උපකාරක පන්ති ආරම්භ කළා.

post-thumbnail

ඉපදුණේම කලාව වෙනුවෙන් - ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලාංග

ඔහු හාස්‍යජනක චරිත තුළින් අපගේ රසවින්දනයට පැමිණියත්, අති දක්ෂ ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඔහු නමින් සරත් කුලාංග, ඔහු සමගයි මේ සුහද කතාබහ

post-thumbnail

තාත්තා තරම් අවංක පිරිමියෙක් දුවෙකුට තව කොහෙන් ද - කෞෂල්‍යා

ඒ තමයි එදා තාත්තගෙන් ලැබුණ හයිය. තාත්තා ඒ වගේ නිදහස්ව විවෘත මනසකින් ජිවිතේ දිහා බලපු කෙනෙක්. හරිම ආදරණීය චරිතයක්.’’

post-thumbnail

කාන්තාව ගැන සමාජයේ ඇති දුර් මත

පවුල පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද කාන්තාව අඩු වැඩි වශයෙන් පීඩාවට ලක් වේ.

post-thumbnail

Suraj ගේ විවාහය

රංගනයට වගේම නර්තනයටත් දක්ෂ සුරාජ් මාපා කාලයක් පුරාවටම තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස තබා ගැනීමට සමත්ව සිටින කලාකරුවෙක්. ඔහුත් සමග අපි කළ කතාබහක සටහනක් මේ,

post-thumbnail

කැමතිම දේවල් පමාවෙලා ලැබුණත් මම සතුටින් - ගයාත්‍රි පැල්පොල

නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ.

post-thumbnail

වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා

රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්. ඔහු සමගයි මේ කෙටි කතාබහ.

post-thumbnail

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

ටෙලිනාට්‍ය වේදිකාව සිනමාව යන මේ ඕනෑම කලා මාධ්‍යයක නිර්මාණ තුළින් චරිත නිරූපණය කිරීමට සහජ හැකියාවක් ඇති රංගන ශිල්පිනියක් සේම ප්‍රජා සත්කාර හා සම්බන්ධ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලී

post-thumbnail

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්.

post-thumbnail

ළතෙත් ගුණැති අම්මා

රජෙකු රකින්නට සේනාධි බලකායක් අවැසි සේම රජෙකුගේ චිත්ත ශක්තිය සුරක්ෂිත කිරීමට සොදුරු සිත් ඇති මවු ගුණයෙන් පිරි බිසවකගේ ආදරය තිබිය යුතුමය.